මිනිස් සිරුරෙන් නිකුත් වන විශ්මිත රශ්මි ධාරාවේ බලය – Kirilian Photography




කිරිලියන් ජායාරූප පිළිබද ඇතැම් විට ඔබ අසා ඇති. එය සැලකෙන්නේ මිනිසාගේ පියවි ඇසට නොපෙනෙන මිනිස් සිරුරෙන් නිකුත් කරන කිරන ජායාරූපගත කළ හැකි ක්‍රමවේදය ලෙසයි.සැබවින්ම මිනිස් සිරුරෙන් ආලෝකවත් කිරණ ධාරාවක් නිකුත් වන්නේද ? මේ මෙතෙක් ඔබ අසා නොතිබූ අවුරා හෙවත් ඔබගේ සිරුරෙන් නිකුත්වන විස්මිත රශ්මිධාරාව පිළිබද කතාවයි.

source

Your reaction?
Cute Cute
0
Cute
Fail Fail
0
Fail
Geeky Geeky
0
Geeky
Lol Lol
0
Lol
Love Love
0
Love
Omg Omg
0
Omg
Win Win
0
Win
Wtf Wtf
0
Wtf

Comments 10

  1. මෙවැනි දේ ලෝකය දැනුවත් කරන එක ඉතාමත්ම වැදගත් .
    මීට අවුරුදු 2600 කට පෙර බුදු රජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා . සත්වයන් තුලින් නිකුත් වෙන අලෝකධාරාව පිලිබදව . ..
    ඔබට තෙරුවන් සරණයි

  2. මට notification අවේ නැහැ කලින් සමහරක් විට මෙය ඇත්තක් විය හැකි බුදුන් වහන්සේගෙන් බුදු රැස් විහිදුණා මෙන් අනෙක් ආගම් නායකයින් වන ජේසුස් වහන්සේගෙද එවන් ආලෝකයක් දිස් වෙනවනේ දැන් බලාගෙන යන විට ලෝකේ දියුණුව සමගින් ගොඩක් දේ දවසින් දවස සොයා ගන්නවා ඔබ තුමාට බෙහෙවින් ස්තුති වන්ත වන අතර මම දින කිහිපයකට ඉන්නා රටින් පිටවන අතර එම දින කිහිපය ව්ඩියෝ මග ඇරුනත් ආ පසු බලා commants කරන්නම් 😊😊😊😊😊😊😊😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

log in

reset password

Back to
log in